0777304415 , 0703300135
info@medamawatha.lk
මුල්පිටුව
ලිපි
ගැටලු සහ විසදුම්
වැඩසටහන් විස්තරය
දෘශ්යමාධ්ය
ග්රන්ථ
භාවනා මධ්‍යස්ථාන
විමසීම්
ගැටළු සහ විසදුම්
දිවයිනේ විවිධ ස්ථාන වල පැවති ධර්මදේශනා වැඩමුළු වලදී ඉදිරිපත්කල දේශනා හා සම්බන්ධ ගැටළු වලට පිළිතුරු වශයෙන් අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් කල පැහැදිලිකිරීම් සමුහය.
QA 47 – සක්මන් භාවනාවට අනෙකුත් විපස්සනා භාවනා අතුරෙන් ප්‍රමුඛතාවය දිය යුත්තේ ඇයි?
QA 46 – සංසාර විමුක්තියට ලබාගැනීමට ශ්රාවකයා අනුගමනය කල යුතු ක්‍රමය?
QA 45 – බුදුන්වහන්සේ කෙරෙහි අප ඇති කරගත යුතු ශ්‍රද්ධාව කෙබදුද ?
QA 44 – සක්මන් භාවනාව නිවසේ දී සිදුකරන්නේ කෙසේද ?
QA 43 – ඉහත ප්‍රශ්ණයට ඔබ වහන්සේ දෙන ලද පිළිතුර තව දුරටත් නිරාකරණය කර ගැනීමට අවශ්‍යයි
QA 42 – ඕඝ තරණ ස්‍රත්‍රයේ පැහැදිලි කරණ අප්තිට්ඨං, අනායුහං යන ආකාරයෙන් පෙන්වා ඇති විපස්සනා භාවනාව පැහැදිලි කරන්න.
QA 41 – කාම, භව, විභව තණ්හා මගින් පංචස්කන්ධය උපාධාන වන ආකාරය පැහැදිලි කරන්න
QA 40 – දෙවියන් පින් අනුමෝදම් කරගන්නේ කේසේද?
QA 39 – ආනාපාන භාවනාවේදී එන අජ්ජත්ත කය හා බහිද්ධ කය හා ඉරියාපත භාවනාවේ එන අජ්ජත්ත කය හා බහිද්ධ කය හා සම්බන්ද කරන්නේ කෙසේද?
QA 38 – මනුෂ්‍යන්ට මෙන්ම දෙවියන්ට ද පංචස්කන්ධයේ අනිත්‍යතාව වැටහෙනවාද?
QA 37 – විපස්සනා භාවනාවේ දි යෝගියා විසින් සිදුකරන අත්වැරදි පැහැදිලි කරන්න?
QA 36 – නීවරණ යටපත් කිරීමේ සිට මාර්ගඵල අවබෝධය දක්වා විදර්ශණා භාවනාව පැහැදිලි කරන්න?
QA 35 – භාවනා කරණවිට දැනෙන නිමිත්ත ප්‍රමාණයෙන් විශාල ලෙස පෙනිය හැකිද?
QA 34 – භාවනා කරණ විට තමාගේ ශරීරය වැනෙන බව දැනෙනවා නම් කලයුතු දෙය කුමක්ද?
QA 33 – අල්පේච්ඡ බව තිබුණත් පදපරම පුද්ගලයාට නිවන් දකින්න බැහැ නේද?
QA 32 – නිවන් දැකීමේ අරමුණෙන් ලෝකයා යෙදෙන ආජිවය පැහැදිලි කරන්න?
QA 31 – අධිකුසලය පැහැදිලි කරන්න?
QA 30 – භාවනාවේ දි අරූපරාග දැනෙන අවස්ථාවක් පැහැදිලි කරන්න
QA 29 – විපස්සනා භාවනාවේදි, සමුදය ධම්මානුපස්සි විහරති පැහැදිලි කරන්න.
QA 28 – පංච නීවර්ණ තුල රූප රාග තිබිය හැකිද?
QA 27 – සතිය සහ මතකය එකම දෙයක්ද?
QA 26 – යෝනිසෝ මනසීකාරය පැහැදිලි කරන්න.
QA 25 – රූප රාගය යෙදෙන අවස්ථාවල් ප්‍රඥාව හා සතියෙන් තේරුම්ගැනීමට පුලුවන් නේද?
QA 24 – පස්සම්භයං කායසංඛාර අවස්ථාවට පසුව ඇතිවන හිස්තැනේ දී කලයුතු දෙය කුමක්ද?
QA 23 – රූප රාගය යෙදෙන අවස්ථාවලට උදාහරණ දෙන්න
QA 22 – පස්සම්භයං කායසංඛාර අවස්ථාව, කාය විඤ්ඤාණය ක්‍රියාකාරි නොවන අවස්ථාවක්ද?
QA 21 – මෛත්‍රි භාවනා කිරීමට සුදුසුම වචන ක්‍රමය කුමක්ද?
QA 20 – සමථ භාවනාවේදි සම්මා වායාමය වැඩිය යුතු ආකාරය පැහැදිලි කරන්න?
QA 19 – ඇතැම් භාවනා ගුරුවරු ආනාපානසති භාවනාව කරණවිට දැනෙන වේදනාවල් හා ශබ්ද මෙනෙහිකිරීමට උපදෙස් ලබා දෙයි මෙය කලයුතුම දෙයක්ද?
QA 18 – ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය නැවත පැහැදිලි කරන්න?
QA 17 – ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය පැහැදිලි කරන්න?
QA 16 – ආනාපානසති භාවනාවේ සබ්බකාය පටිසංවේදි අවස්ථාව පැහැදිලි කරණ්න?.
QA 15 – මේ ජිවිත කාලයේදීම සොවාන් විමට පුලුවන්ද?
QA 14 – ආනාපානසති භාවනාව කරමින් බණ ඇසීම කලහැකිද?
QA 13 – කාමරාග හා රූපරාග පැහැදිලි කරන්න?
QA 12 – බෞද්ධයා සෑම විටම සම්මාදිට්ඨියේ සිටිනවාද?
QA 11 – ආනාපානසති භාවනාව කරගෙන යනවිට කයට දැනෙන වෙදනාවල් සම්බන්ධව අවධානයෙන් සිටීම හොදද?
QA 10 – කාය විවෙකය හදුන්වා දෙන්න?
QA 09 -ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුත්තේ ශීල, සමාධි, ප්‍රඥා වශයෙන්ද නැත්නම් ප්‍රඥා, ශීල, සමාධි වශයෙන්ද?
QA 08 – අංග අට මගින් සංසාරය හැදෙන හැටි උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න?
QA 07 – වාචා,කම්මන්ත,ආජිව යන අංග තුන සම්මා වන අවස්ථා උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න?
QA 06 – ආනාපානාසති භාවනාවේ හුස්ම නොදැනෙන අවස්ථාවලදි කලයුතු දෙය කුමක්ද?
QA 05 – පැරණි අයට පහසුවෙන් මෙම ධර්මය තේරී ඇත්තේ කෙසේද?
QA 04 – සමාධි ශික්ෂාවෙදි උපන් අකුසලය මැඩපවත්වන්නෙ කෙසේද?
QA 03 – සමාධි ශික්ෂාව පැහැදිලි කරන්න?
QA 02 – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරිම විපස්සනාවක් නොවන්නෙ ඇයි?
QA 01 – භාවනා කරනවිට නිදිමත වැඩියෙන් දැනෙන්නේ ඇයි?