පහත ඇමතුම් ඔස්සේ හෝ දකුණුපසින් ඇති වගු මත දත්ත පුරවා එවීමෙන්ව අවශ්‍ය විමසීම් හා සම්බන්ධීකරන උපදෙස් ලබාගත හැක.
ඊමේල් - info@medamawatha.lk
විමුක්ති අරණ - 0112178548
තුෂාරිකා - 070 3300135 , 077 7304415
දුරකථන අංකය - 077 3948514 (ප.ව 6.30 - 9.00 දක්වා පමණක් අමතන්න).
සැ.යු: ගරු ස්වාමින්වහන්සේ නොයෙක් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නියැලී කාර්ය බහුල බැවින් අත්‍යවශ්‍ය ධර්ම කරුණු සදහා පමණක් දුරකථන ඔස්සේ අමතන මෙන් ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ධර්ම දේශණා යටතේ ඔබට පැන නගින සියලු ගැටලු සිංහල යුනිකෝඩ් භාවිතා කර ellawalavijithananda@medamawatha.lk යන ඊමේල් ලිපිනය වෙත නොපමාව යොමුකරන්න. ගරුතර ස්වාමින් වහන්සේ විසින් ඉඩ ඇති සෑම විටකම ඔබට පිළිතුරු සපයනවා ඇත.
ධර්ම දේශණා වැඩමුළු සම්පාදනය සහ නඩත්තු කටයුතු ඇතුළුව විවිධ කාර්‍යයන් කිරීමෙහිලාවූ මහගු ධර්ම දානය උදෙසා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සදහා මනාප දානයක් වශයෙන් ඔබටත් මුදලින් දායක විය හැක. කරුණාකර ඔබගේ ආධාර මුදල් පහත ගිණුම් අංකය වෙත පමණක් බැර කර info@medamawatha.lk වෙත විද්‍යුත් ලිපියක් එවීමෙන් ඔබගේ දානමය පිංකම තහවුරු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ගිණුම් අංකය - 1430-13108541-101
නම - Medamawatha Vimukthi Arana
බැංකුව - Seylan Bank
ශාඛාව - Kelaniya Branch
SWIFT Code - SEYBLKLX
ඊමේල් - webmaster@medamawatha.lk
මාසිකව දේශණා වැඩමුළු පැවැත්වෙන දිනයන් ඊමේල් හරහා ලබාගැනීමට මැදමාවත දැන්වීම් පුවරුව හා සම්බන්ධ වන්න.
Nonprofit (2016Nov) – Powered by Pixalogy.lk