0777304415 , 0703300135 info@medamawatha.lk
ධර්ම වැඩසටහන සහභාගිවීමට පහත ලින්ක් මගින් ලැබෙන අයදුම්පත්‍ර පුරවා ඔබගෙ දත්ත ඇතුලත් අයදුම්පත්‍රය යවන්න https://forms.gle/ANEnZhcjcDLamDVm6
අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගිත්වයෙන් විමුක්ති අරණ භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාසික භාවනා වැඩසටහන් ජූනි මස 8 වැනි ඉරිදා සහ 13 වැනි සිකුරාදා පැවැත්වේ.
සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලබන භාවනාමය ධර්ම දේශනාව
Join Zoom Meeting https://us02web.zoom.us/j/82967835913?pwd=bG1WVkVTM2tqN3VOWWFOVlZKM2xSUT09
Meeting ID: 829 6783 5913 Passcode: 1234
සෑම සෙනසුරාදාවකම ශ්‍රීලංකාවේ වේලාවන් සවස 3.00 සිට 3.30 දක්වා පුජ්‍යපාද එල්ලාවල විජිතනන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ ළමයින් සදහාම පවත්වනු ලබන භාවනා වැඩසටහන.
මෙහෙයවීම : තුෂාරිකා මහත්මිය - 077 7304415.
Join Zoom Meeting https://us02web.zoom.us/j/2112178548?pwd=OHBENFZHMEFGUG15UUpQYjJIZXQxUT09