0777304415 , 0703300135     info@medamawatha.lk

 

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Download [274.98 KB]

(මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » චූළයමකවග්ගො>> මහා වෙදල්ල සූත්‍රය)

 

September 10th, 2022

Posted In:

Leave a Comment

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් බලංගොඩ මැදමාවත සිරි සුගත භාවනා මධ්‍යස්ථානයහීදී සිදු කල ධර්ම දේශණා.

 

 

No Images found.

September 7th, 2022

Posted In:

Leave a Comment

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Download [216.75 KB]

(මජ්ඣිමනිකාය » උපරිපණ්ණාසපාළි » අනුපදවග්ගො » මහා චත්තාරීසක සූත්‍රය)

April 27th, 2022

Posted In:

Leave a Comment

 

චත්තාරිමානි, භික්ඛවෙ, ධම්මපදානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි ෙංසඤ්ඤානි වපාරාණානි
අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨානි සමවණහිOK
බ්‍රාහ්මවණහි විඤ්ූහි. කතමානි චත්තාරි?

 

අනභිජ්ඣා, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
අබයාපාවදා, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
සම්මාසි , භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
සම්මාසමාධි, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
ඉමානි වඛා, භික්ඛවෙ, චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි ෙංසඤ්ඤානි වපාරාණානි
අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨානි සමවණහි
බ්‍රාහ්මවණහි විඤ්ූහී’’ි.

 

’’මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.

 

’’මහණෙනි, අනභිද්‍යාව යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

 

’’මහණෙනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

 

’’මහණෙනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

 

’’මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

 

’’මහණෙනි, මේ ධර්‍ම පද සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

 

මහණෙනි, අවයාපාද්‍ යන ධර්‍ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි. …………….
මහණෙනි, සම්මාසති යන ධම්ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි. …………..
මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි……………….

(අඞ්‌ගුත්‌තර නිකාය – චතුක්ක නිපාතය – උරුවෙලෙ වර්ගය – ධම්මපද සූත්‍රය)

 

February 12th, 2022

Posted In:

Leave a Comment

   . 2022 පෙබරවාරි මස 12 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිංහල බෞද්ධ විහාරය හා සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ සිදු කල එක්දින භාවනා වැඩසටහන :

 

 

February 12th, 2022

Posted In:

Leave a Comment

Loader Loading...
EAD Logo Taking too long?

Reload Reload document
| Open Open in new tab

Download [209.87 KB]

(මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » චූළයමකවග්ගො » චූල වෙදල්ල සූත්‍රය)

January 17th, 2022

Posted In:

Leave a Comment

   . 2021 දෙසැම්බර් මස 11 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අන්තර්ජාලය ඔස්සේ සිදු කල එක්දින භාවනා වැඩසටහන :

 

  • 2021 මැයි මස 15 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අන්තර්ජාලය ඔස්සේ සිදු කල එක්දින භාවනා වැඩසටහන :

December 12th, 2021

Posted In:

Leave a Comment

 

2021 සැප්තැම්බර් මස 03 සිට 07 දක්වා Houston බෞද්ධ විහාරය හා සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලැබූ භාවනා වැඩසටහන.
විමසීම් : අශෝකා මහත්මිය +1 (323) 401 4462

 

September 7th, 2021

Posted In:

Leave a Comment

 

2020 තංගල්ලේ සෝමගිරි අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයේ සිදුකල භාවනා වැඩසටහන.

– විමසීම් : පුජ්‍යපාද නිමලසිරි හිමි – 077 580210

 

September 5th, 2020

Posted In:

Leave a Comment

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්තානයේදී ධම්මානුපස්සනාව ආශ්‍රිතව සිදුකලාවූ ධර්ම දේශනා

 

 

 

May 15th, 2020

Posted In:

Leave a Comment

« Previous PageNext Page »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk