0777304415 , 0703300135     info@medamawatha.lk

 

  • 2020 ජනවාරි මස 25 සිට 27 දක්වා ඕස්ට්‍රේලියාවේ Truganina හීදී සිදුකල භාවනා වැඩසටහන :

« of 2 »

 

  • 2020 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 04 දක්වා ඕස්ට්‍රේලියාවේ Newcastle හීදී සිදුකල නේවාසික භාවනා වැඩසටහන :

 

 

  • 2020 ජනවාරි/පෙබරවාරි මස Newcastle හීදී සවස් කාලයේ සිදු කල පොදු ධර්ම දේශනා මාලාව :

 

 

  • 2020 පෙබරවාරි මස Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරය හීදී සිදු කල ධර්ම දේශනා මාලාව :

 

 

  • 2020 පෙබරවාරි මස Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරය හීදී සිදු කල භාවනා වැඩසටහන :

 

 

  • 2020 පෙබරවාරි මස 21 සිට 23 දක්වා ඕස්ට්‍රේලියාවේ Gold Coast Buddhist Center හීදී සිදු කල ධර්ම දේශනා:

 

  • 2020 පෙබරවාරි මස 26 සිට 28 දක්වා ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා බෞද්ධ විහාරය – Canberra හීදී සිදු කල ධර්ම දේශනා:

 

  • 2020 පෙබරවාරි මස 29 සිට මාර්තු මස 03 දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Baden Powell Scout Center සිදුකල නේවාසික භාවනා වැඩසටහන:

 

  • 2020 මාර්තු මස 07 සිට 09 දක්වා keysborough ධම්ම සරණ විහාරස්ථානයේ සිදු කල භාවනා වැඩසටහන :

 

March 9th, 2020

Posted In:

Leave a Comment

 

පානදුර වැලිපිටිය විහාරස්ථානයේ  පැවැත්වූ  සහ ඉදිරියටත් පැවැත්වෙන දේශණා

 

March 3rd, 2020

Posted In:

Leave a Comment

 

2018 ජනවාරි මස 05,06 සහ 07 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

2018 මැයි මස 18,19 සහ 20 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2018 ජූනි මස 15,16 සහ 17 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2018 ජූලි මස 13,14 සහ 15 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2018 සැප්තැම්බර් මස 14,15 සහ 16 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2018 ඔක්තෝම්බර් මස 19,20 සහ 21 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2018  දෙසැම්බර් මස 14,15 සහ 16 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

2019 ජනවාරි මස 17,18 සහ19 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩසටහන.

 

 

2019 ජූලි මස 19,20 සහ21 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩසටහන.

 

 

2019 සැප්තැම්බර් මස 20,21 සහ 22 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩසටහන.

 

 

2019 දෙසැම්බර් මස 19,20,21 සහ 22 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩසටහන.

 

 

2020 ජනවාරි මස 17,18 සහ 19 දිනයන්හීදී ගම්පොල අම්බුළුවාවේ ශ්‍රී සුබෝධා භාවනා මධ්‍යස්තානයේදී පැවැත්වූ භාවනා වැඩසටහන.

 

 

 

January 19th, 2020

Posted In:

Leave a Comment

 

2017 ජුනි මස 02,03 සහ 04 දිනයන් හීදී සහ  වනත් මාසිකව පේරාදෙණියේ සුබෝධාරාමයේ පැවැත්වූ දේශනා.

 

 

January 18th, 2020

Posted In:

Leave a Comment

 

ගාල්ල මාගල්ලේ කච්චිවත්ත රජමහා විහාරස්ථානයේ 2016 මැයි මස 8 වන පටන් සෑම මසකම දෙවෙනි ඉරුදින දින කිහිපයක් පැවැත්වූ භාවනා වැඩමුළුව ඇතුළු ඉදිරි දේශණා

 

9

January 12th, 2020

Posted In:

Leave a Comment

 

2019 නොවැම්බර් මස 29 දින යාල හයිට්ස්, ශ්‍රමදාන මාවත, 5 කණුව, කිරින්ද පාර, යෝධාකන්ඩිය,තිස්සමහරාමය හීදී පැවැත්වූ එක්දින භාවනා වැඩසටහන.

 

 

 

November 29th, 2019

Posted In:

Leave a Comment

‘‘භාවනං අනනුයුත්තස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘අභාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා. තානස්සු කුක්කුටියා න සම්මා අධිසයිතානි, න සම්මා පරිසෙදිතානි, න සම්මා පරිභාවිතානි . කිඤ්චාපි තස්සා කුක්කුටියා එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්‍යු’න්ති, අථ ඛො අභබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු? තථා හි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි න සම්මා අධිසයිතානි, න සම්මා පරිසෙදිතානි, න සම්මා පරිභාවිතානි. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘අභාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘භාවනං අනුයුත්තස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘භාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා. තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි . කිඤ්චාපි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්‍යු’න්ති, අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු? තථා හි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘භාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං…පෙ…. අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ඵලගණ්ඩස්ස (පලගණ්ඩස්ස (?)) වා ඵලගණ්ඩන්තෙවාසිකස්ස වා දිස්සන්තෙව (ඛීයන්තෙ (ක.)) වාසිජටෙ (දිස්සන්ති අඞ්ගුලිපදානි (සී.), අඞ්ගුලපදානි දිස්සන්ති අඞ්ගුලපදං (ක.)) අඞ්ගුලිපදානි දිස්සති (දිස්සන්ති (ස්‍යා.)) අඞ්ගුට්ඨපදං (දිස්සන්ති අඞ්ගුලිපදානි (සී.), අඞ්ගුලපදානි දිස්සන්ති අඞ්ගුලපදං (ක.)). නො ච ඛ්වස්ස එවං ඤාණං හොති – ‘එත්තකං මෙ අජ්ජ වාසිජටස්ස ඛීණං, එත්තකං හිය්‍යො, එත්තකං පරෙ’ති, අථ ඛ්වස්ස ඛීණෙ ‘ඛීණ’න්තෙව ඤාණං හොති. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඤාණං හොති – ‘එත්තකං මෙ අජ්ජ ආසවානං ඛීණං, එත්තකං හිය්‍යො, එත්තකං පරෙ’ති, අථ ඛ්වස්ස ඛීණෙ ‘ඛීණ’න්තෙව ඤාණං හොති.

‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, සාමුද්දිකාය නාවාය වෙත්තබන්ධනබද්ධාය (වෙත්තබන්ධාය (ක.)) ඡ මාසානි උදකෙ පරියාදාය හෙමන්තිකෙන ථලෙ උක්ඛිත්තාය වාතාතපපරෙතානි බන්ධනානි, තානි පාවුස්සකෙන මෙඝෙන අභිප්පවුට්ඨානි අප්පකසිරෙනෙව පරිහායන්ති (පටිප්පස්සම්භන්ති (සී. ස්‍යා.)), පූතිකානි භවන්ති. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති, පූතිකානි භවන්තී’’ති. සත්තමං.

 

 

“මහණෙනි, භාවනාවෙහි නොයෙදී වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ‘ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් යෙහෙක’ (යනුවෙනි.) ඉක්බිති ඔහුගේ ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන සිත නොමිදේමය. එයට හේතු කවරේද? නොවඩන ලද බැවිනැයි කියයුතු වන්නේය. කවරකගේ නොවැඩීමෙන්ද?
“සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

“මහණෙනි, (1) අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ, බිජුවට වෙද්ද, ඒවා කිකිළිය මනාකොට එහි සයනය කොට නොරකින ලද්දේද, මනාකොට උණුසුම් කරණ ලද්දේ නොවේද, මනාකොට පරිහරණය කරණ ලද්දේ නොවේද, මෙසේ ඒ කිකිළියට කිසියම් අදහසක් වන්නේය. (2) (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? (3) මහණෙනි, ඒ එසේමය. ඒ කිකිළියගේ බිජුවට මනාකොට එය මත ලැග නොරැක්කාහු වෙති. මනාකොට උණුසුම් නොකරණ ලද්දාහු වෙති. මනාකොට පරිහරණය නොකරණ ලද්දාහු වෙති.

“මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි නොයෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ‘ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් අනේ යෙහෙක’ යනුවෙනි. එසේ නමුත් ඔහුගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන නොමිදෙන්නේය. එයට හේතු කවරේද? ඔහු විසින් නොවඩන ලද බැවිනැයි කිය යුතුය. කවරක් නොවඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

“මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ‘මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? (2) වඩන ලද බැවිනැයි කියයුතුය. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

“මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ වෙද්ද, ඒවා කිකිළිය විසින් එහි මත ලැග රැක්කාහු, මනාකොට උණුසුම් කරණ ලද්දාහු, මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති. ඒ කිකිළියට කිසියම් මෙබඳු අදහසක් නූපදනේය. (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? මහණෙනි, කිකිළියගේ බිජුවට එහි මත ලැග රකින ලද්දාහු, උණුසුම් කරණ ලද්දාහු මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති.

“මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ‘මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? එසේ නමුත් ඔහුගේ සිත වඩන ලද බැවිනැයි කිය යුතුයි. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

“මහණෙනි, යම් සේ ලී අසින්නාට හෝ ඔහුගේ අතවැසියාට හෝ වෑ මිට පෙනේමය. ඇඟිලි ලකුණු පෙනේමය. එහුට මෙබඳු ඥානයක් නොවෙයි. (එනම්) අද මෙපමණ වෑ මිට ගෙවුණේ විය. ඊයේ මෙපමණය. පෙරේදා මෙපමණය. ඉක්බිති, ඔහුට ගෙවුණෙහි ගෙවුණේයයි ඥානය ඇතිවෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදෙමින් වෙසෙන්නාවූ භික්‍ෂුවට කිසියම් මෙබඳු ඥානයක් නොවෙයි. ‘අද මෙපමණ මාගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. ඊයේ මෙපමණකින්ය. පෙරේදා මෙපමණකින්ය.’ ඉක්බිති ඔහුට ක්‍ෂයවූවෙහි, ක්‍ෂයවූයේය යන ඥානය වෙයි. මහණෙනි, යම්සේ සමසක් ජලයෙන් වටව තිබුණ, හේමන්ත කාලයෙහි ගොඩ තබන ලද, වේවැල් වලින් බඳින ලද, මුහුදු නැව, අවු සුළං වැදුනේ, මනාකොට වැසි කාලයෙහි මහා මේඝයෙන් තෙමුණේ, පහසුවෙන්ම ඒ බැදුම් නැතිවී යත්. කුණු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදුණ භික්‍ෂුවට පහසුවෙන්ම සංයෝජනයන් නැතිවෙත්. කුණුවී යත්.”

 

(අඞ්‌ගුත්‌තර නිකාය – සත්තකනිපාතපාලි – මහා වග්ගය – භාවනානුයුක්ත සූත්‍රය)

 

November 12th, 2019

Posted In:

Leave a Comment

 

2019 ඔක්තෝම්බර් මස 26 දින මාතර,වල්ගම,කොටිකාගොඩ රජමහ විහාරයේදී සිදුකල භාවනා වැඩසටහන.

 

 

 

 

October 26th, 2019

Posted In:

Leave a Comment

පන්නිපිටියේ තිරත්න ප්‍රජා ශාලාවේදී පැවැත්වූ භාවනා වැඩමුළු සම්බන්ධ දේශනා

 

2018 නොවැම්බර් මස 30 සහ දෙසැම්බර් 01,02 දිනයන් හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩමුළුව.

 

** වැඩමුළුව තුල ගත් චායාරූප සමුහය පහත යොමුවෙන් :

« of 2 »

October 13th, 2019

Posted In:

Leave a Comment

අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් හුදකලා භාවනා වැඩසටහනේ  භාවනායෝගීන් සදහා සිදුකරනු ලබන භාවනා කමටහන් දේශනා

 

October 2nd, 2019

Posted In:

Leave a Comment

« Previous PageNext Page »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk