"මොහොතක් මා කියනා දෙය අසන්න...පොත්,එක්ක හැපෙමින් වචන හරඹ තුල සිර වී සිටින ඔබට, යි මේ. ......වචන වලින් ඇත්තටම කියන්න බැරි දෙයක්, ප්රත්යක්ෂ කර ගන්න වෙන්නෙත් වචන නැති තැන, තමා ම අවබෝධ කොට, තමා ඒ අවබෝධය බවට ම පත් වූ විටයි.......... එතෙක් .... වචන හරඹ නවතා, මොහොතකට හිත නවතා, තමා දෙසට හිත යොමු කරන්න. ටිකෙන් ටික තම තමාගේ ඇතුලට හිත යොමු වේවි...නිහඩ ව නිසොල්මනේ ඉන්න.. ..වචන වලින් කියන්න බැරි, ඇස ,කන........මනස තුලින් දකින්න බැරි දෙයක් ඔබට දැනේවි... මේ පැල කරන බීජය මහා ගසක් සේ වැඩේවි, ඔබත් නොදැන...ඔබ ඊට ඉඩ දෙන්න වැඩෙන්න ...මේ මග වැඩෙන විට ඔබ, ඔබ තුලින් ඔබවම දකීවි.. ......... "