0777304415 , 0703300135     info@medamawatha.lk

 

මැදමාවත සිරි සුගත භාවනා මධ්‍යස්ථානය (ප්‍රජා ආධාර මත ඉදිකෙරෙමින් පවතී)

 

  • විහාරාධිපති       

සිරි සද්ධම්ම විජයජෝති ධර්ම විශාරද විනය කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී ලංකා අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගලකාරක සංඝ සභික අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරාධිපති සහ මැදමාවත සිරි සුගත භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පුජ්‍යාපාද මොරහැල සුගතජෝති නායක හිමි.
දු.ක. : 0453454636

 

  • විහාරාධිකාරී

පුජ්‍යපාද අටවක්වෙල වජිරජෝති හිමි
දු.ක. : 071 655366

 

  • ප්‍රධාන අනුශාසක

පුජ්‍යපාද එල්ලාවල විජිතනන්ද හිමි

 

 

  • ගුගල් සිතියම

 

     

 

 

  • දැනට ඉදිකිරීමට බලාපොරොත්තු වන නේවාසික භාවනා මධ්‍යස්ථානය
       

* මූලික පරමාර්ථය මැදමාවත ගිහි පින්වතුන්ගේ නේවාසික භාවනා වැඩසටහන් පැවැත්වීමයි.
* මෙහි යාබද නාන කාමර සහිත කුටි විස්සක් ඉදිකෙරෙන අතර සක්මන් මළු විස්සක් සහිත මැද මිදුලකින් සමන්විත වේ.
* මෙය අප ගුරු ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර දැනට අත්තිවාරම දමමින් පවතියි.
* 2021 වසර තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අදහස් කෙරේ.
* දායකත්වය දැරීමට කැමති පින්වතුන් 070 3300135 (තුෂාරිකා) , 071 8289223 (නයනා) ඔස්සේ සම්බන්ධවන්න.

 

« of 2 »

 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk