0777304415 , 0703300135     info@medamawatha.lk

 

ධර්ම දේශණා පැවැත්වෙන දිනවකවානු පහත දැක්වේ 

2025 ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලබන ධර්ම දේශානා මාලාව  -

 

 

 

 

මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානය විවෘතව පවතී.

  • 2022 මාර්තු මස 20 වන දින පටන් දිනපතා උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව පවතී.

 

  • සතියේ සෑම දිනකම හුදකලා භාවනාව පුහුණු කල හැක.

 

  • ධර්ම ග්‍රන්ථ මිලදී ගැනීම සදහා කාර්යාලයද විවෘතව පවතී.

 

  • හුදකලා භාවනාව වැඩීමට පැමිණි භාවනායෝගින් සදහා ධර්ම දේශනා ශ්‍රවණය සහ ගිලන්පස තමාටම සකසා ගැනීමට පහසුකම් සලසා ඇත.

 

  • "සම්මා දිට්ඨී සුත්‍රය" ග්‍රන්ථයේ මුද්‍රණය අවසන් වී ඇති බැවින් එක් භාවනායෝගියකුට එක පිටපතක් නොමිලයේ ලබා ගත හැක.

 

  • විමසීම් : නයනා 0718289223 , තුෂාරිකා 0703300135

සෑම පුරපසළොස්වක පොහෝදිනකම Zoomතාක්ෂනය ඔස්සේ සිදුකරන්නාවූ ධර්ම දේශනා මාලාව.

සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලබන භාවනාමය ධර්ම දේශනාව

 

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82967835913?pwd=bG1WVkVTM2tqN3VOWWFOVlZKM2xSUT09

Meeting ID: 829 6783 5913
Passcode: 1234

 

අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව.

ඕස්ට්‍රේලියාවේ Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපුජ්‍ය වත්තේගම ධම්මාවාස නායක ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් , අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නාවූ සජීවී ධර්ම සාකච්චාව සෑම මසකම දෙසතියකට වරක් බදාදා දිනක ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වේලාවෙන් සවස 7.30 ( ශ්‍රීලංකාවේ වේලාවෙන් සවස 3.00 ට) පහත යොමුවට පිවිස සම්බන්ධ විය හැක.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/87221272263

අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන මැදමාවත ළමා භාවනා වැඩසටහන.

සෑම සෙනසුරාදාවකම ශ්‍රීලංකාවේ වේලාවන් සවස 3.00 සිට 3.30 දක්වා පුජ්‍යපාද එල්ලාවල විජිතනන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ ළමයින් සදහාම පවත්වනු ලබන භාවනා වැඩසටහන.

මෙහෙයවීම : තුෂාරිකා මහත්මිය - 077 7304415.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/2112178548?pwd=OHBENFZHMEFGUG15UUpQYjJIZXQxUT09

 

 

අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන ආධුනික භාවනා වැඩසටහන.

අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නාවූ ආධුනික භාවනා වැඩසටහන සෑම මසකම දෙසතියකට වරක් බදාදා දිනක ශ්‍රීලංකාවේ වේලාවෙන් සවස 7.00 ට පහත යොමුවට පිවිස සම්බන්ධ විය හැක. ලියාපදිංචි වීමට ඔබගේ නම, වයස සහ දුරකථන අංකය 0777 304415 වෙත යොමුකරන්න.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85340382992?pwd=eWVuaHJIS21SclJ0Y3lDL0ZuTUpOdz09

 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk