“ඒකායනෝ අයං භික්‍ඛවේ මග්ගෝ, සත්ථානං විශුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”
ලෞකික ස්වරූපය :
1) සත්ථානං විශුද්ධියා – සත්‍වයා පිරිසිදු භාවයට පත්වීම (පංච නීවරණ යටපත්වීම)
2) සෝක සමතික්කමාය – ශෝකය ඉක්මවීම
3) පරිද්ධවානං සමතික්කමාය – පරිදේවය ඉක්මවීම
4) දුක්ඛ අත්ථංගමාය – දුක මගේ නොවීම
5) දෝමනස්සානං අත්ථංගමාය – දෝමනස්සය මගේ නොවීම
ලෝකෝත්තර ස්වරූපය :
6) ඤායස්ස අධිගමාය – මාර්ගඵල ඤානය
7) නිබ්බානස්ස සවිඡිකිරියාය – නිවන ලැබීම ( රහත්වීම)
මහනුවර බෞද්ධ මන්දිරයේ සිදුකල දේශණා :
පානදුර වැලිපිටියේ සිදුකල දේශණා :
මාලබේ සුසිලරාමයේදී සිදුකල දේශණා :