චත්තාරිමානි, භික්ඛවෙ, ධම්මපදානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි ෙංසඤ්ඤානි වපාරාණානි
අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨානි සමවණහි
බ්‍රාහ්මවණහි විඤ්ූහි. කතමානි චත්තාරි?
අනභිජ්ඣා, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
අබයාපාවදා, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
සම්මාසි , භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
සම්මාසමාධි, භික්ඛවෙ, ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං ෙංසඤ්ඤං වපාරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං, න සංකීයි න සංකීයිස්සි, අප්පටිකුට්ඨං සමවණහි බ්‍රාහ්මවණහි විඤ්ූහි.
ඉමානි වඛා, භික්ඛවෙ, චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි ෙංසඤ්ඤානි වපාරාණානි
අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨානි සමවණහි
බ්‍රාහ්මවණහි විඤ්ූහී’’ි.
’’මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.
’’මහණෙනි, අනභිද්‍යාව යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’මහණෙනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’මහණෙනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’මහණෙනි, මේ ධර්‍ම පද සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
මහණෙනි, අවයාපාද් යන ධර්‍ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි. …………….
මහණෙනි, සම්මාසති යන ධම්ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි. …………..
මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පද්‍ය අග්‍රයයි ද්‍ත යුතුයි……………….
(අඞ්‌ගුත්‌තර නිකාය – චතුක්ක නිපාතය – උරුවෙලෙ වර්ගය – ධම්මපද සූත්‍රය)