0777304415 , 0703300135     info@medamawatha.lk

 

 

2017 ඔක්තෝම්බර් මස 14 දින සවස 8.00 සිට පසුදා රාත්‍රී පහන් වන තුරු කොළඹ විජේරාම මාවතේ පිහිටි අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,

  • අතිපුජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමි

  • අතිපුජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමි

  • අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

  • අතිපුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි

  • අතිපුජ්‍ය උඩුදුම්බර සෝභිත හිමි

යන විද්වත් ධර්මධර දේශකයාණන් වහන්සේලා එකතුව සිදුකලා වූ මහා අරියවංශ සුත්‍ර දේශනාව සහ කාලීන සාකච්චාව.

 

 

දේශනාව තුලදී ගත චායාරූප : 

Google Photos

 

YouTube හී විකාශනය වූ දේශනාව : 

Medamawatha Webcast

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2017 මැයි මස 20 දින සිතුල්පව්ව රජමහා විහාරයේදී සිදුකරන ලද මහා අරියවංශ සුත්‍රය ආශ්‍රිත සර්ව රාත්‍රික දේශනාව,

දේශනාව අනුව සම්පාදිත පොත “ග්‍රන්ථ” වෙබ් පිටුවෙන් ලබාගත හැක.

 

 

 

දේශනාව තුලදී ගත චායාරූප : 

FB Photos

 

YouTube හී විකාශනය වූ දේශනාව : 

Medamawatha webcast 01

Medamawatha webcast 02

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk