0777304415 , 0703300135     info@medamawatha.lk

 

මැදමාවත YouTube සජීවී විකාශනය

 

  • ඉදිරි දෘශ්‍ය පටිගත කිරීම් අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට මැදමාවත YouTube චැනලය "Subscribe" කරන්න.

 

"ජීවිතයට මැදමාවත"

[sp_html5video category="36" grid="4" popup_fix="true"]

2020 පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවේ Brisbane නුවර ශ්‍රීලංකාරාම විහාරය හීදී සිදුකල ධර්ම දේශනා.

[sp_html5video category="41" grid="4" popup_fix="false"]

2019 ජනවාරි මස 01 සිට 06 දක්වා මෙල්බර්න් නුවර සිදුකල නේවාසික භාවනා වැඩසටහන

[sp_html5video category="38" grid="4" popup_fix="false"]

2018 දෙසැම්බර් මස 1-2 දෙදින තුල තිරන්ත ප්‍රජා මධ්‍යස්ථානය තුල පැවැත්වූ නේවාසික භාවනා වැඩමුළුව

[sp_html5video category="37" grid="4" popup_fix="true"]

2017 ඔක්තෝම්බර් මස 14 දින බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කල "සොතාපත්තිඅංග සුත්‍රය" මාතෘකා කොටගත් ධර්ම දේශනාව.

-  දායකත්වය රමේෂ් මහතා.

[sp_html5video category="29" grid="4" popup_fix="true"]

2017 ඔක්තෝම්බර් මස 14 දින සවස 8.00 සිට පසුදා රාත්‍රී පහන් වන තුරු කොළඹ විජේරාම මාවතේ පිහිටි අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුකලා වූ මහා අරියවංශ සුත්‍ර දේශනාව.

[sp_html5video category="30" grid="4" popup_fix="true"]

කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිදු කල ධර්ම දේශනා.

[sp_html5video category="28" grid="4" popup_fix="true"]

2017  "දිදුල TV" නාලිකාව ඔස්සේ විකාශනය වූ කොටස් දහයකින් සමන්විත ධර්ම දේශනා මාලාව

-  දායකත්වය චන්ද්‍රා දොරකුඹුර මහත්මිය.

[sp_html5video category="27" grid="4" popup_fix="true"]

2017 අගෝස්තු මස 05 දින කොළඹ  විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිදු කල කලහවිවාද සුත්‍ර දේශනාව

[sp_html5video category="26" grid="4" popup_fix="true"]

2017 ජුලි මස 01 දින කොළඹ  විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිදු කල මංගල සුත්‍ර දේශනාව

[sp_html5video category="25" grid="4" popup_fix="true"]

2017 ජුනි මස 26 දින ඇහැලියගොඩ සාම විහාරයේ දී සිදු කල ධර්ම දේශනාව

[sp_html5video category="24" grid="4" popup_fix="true"]

2017 ජුනි මස 10 දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රමයෙදී සිදු කල ධර්ම දේශනාව

[sp_html5video category="23" grid="4" popup_fix="true"]

 2017 මාර්තු මස 20 යන දින සිතුල්පව්ව රජමහා විහාරයේ සිදුකල මහා අරියවංශ සුත්‍ර  දේශණාව

[sp_html5video category="22" grid="4" popup_fix="true"]

 2017 මාර්තු මස 18,19 සහා 20 යන දින තුලදී සිතුල්පව්ව රජමහා විහාරයේ සිදුකල ධර්ම දේශණා මාලාව

[sp_html5video category="21" grid="4" popup_fix="true"]

 බෞද්ධයා නාලිකාවේ විකාශනය වන ධර්ම දේශණා මාලාව

[sp_html5video category="12" grid="4" popup_fix="true"]

මැදමාවත භාවනා මධ්‍යස්ථාන

 

  • මැදමාවත සිරි සුගත භාවනා මධ්‍යස්ථානය - බලංගොඩ
  • මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානය - පන්නිපිටිය
« of 2 »

 

2019 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත තුල සිදුකලාවූ භාවනා වැඩසටහන්

2019 ජනවාරි මස 25  සිට අප්‍රේල් මස 24 දක්වා ඕස්ට්‍රේලියාවේ සිදුකල ධර්ම ප්‍රචාරණ වැඩසටහන් තුල ගත් චායාරූප.

« of 2 »

 

2018 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත තුල සිදුකලාවූ භාවනා වැඩසටහන්

2018 ජනවාරි මස 13  සිට මාර්තු මස 24 දක්වා ඕස්ට්‍රේලියාවේ සිදුකල ධර්ම ප්‍රචාරණ වැඩසටහන් තුල ගත් චායාරූප.

අදාළ දේශනා සවන්දීමට යොමුව :  https://soundcloud.com/medamawatha/sets/australia2018

 

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ දී සිදු කල සොතාපත්තිඅංග සුත්‍ර දේශනාව

2017 ඔක්තෝම්බර් මස 14 දින සවස 1.00 සිට පස්වරු 6.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ (BMICH)  දී සිදුකලා වූ සොතාපත්තිඅංග සූත්‍ර දේශනාව.

(අනුග්‍රහය : රමේෂ් මහතා )

අදාළ දේශනා සවන්දීමට යොමුව :   https://soundcloud.com/medamawatha/sets/sothapaththiangasutta

මහා අරියවංස සුත්‍රය - අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානය

2017 ඔක්තෝම්බර් මස 14 දින සවස 8.00 සිට පසුදා රාත්‍රී පහන් වන තුරු කොළඹ විජේරාම මාවතේ පිහිටි අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුකලා වූ මහා අරියවංශ සුත්‍ර දේශනාව.

අදාළ දේශනා සවන්දීමට යොමුව :  Ariyawansa Sutta

No Images found.

“මැදමාවත සිතුල්පව්ව” – විශේෂ ධර්ම දේශනාව

2017 මැයි මස 19,20 සහ 21 යන දිනයන් තුල පැවැත්වූ මහා අරියවංශ සුත්‍ර දේශනාව ඇතුළුව ධර්මදේශනා පෙළ. 

අදාළ දේශනා සවන්දීමට යොමුව :  https://medamawatha.lk/news/sithulpawwa/

« of 3 »

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කල වැඩමුළුව

2016 ජුලි මස 06 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කල ධර්ම දේශනය

අදාළ දේශනා සවන්දීමට යොමුව :  .com/medamawatha/sets/jayahos

ඕමාන් රාජ්‍යයේ සිදුකල වැඩමුළුව

2016 පෙබරවාරි මස 19 දින සිට දින කිහිපයක් මුළුල්ලේ අතිපුජය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් ඕමාන් සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී පැවැත්වූ ධර්ම දේශනාව.

අදාළ දේශනා සවන්දීමට යොමුව :  https://soundcloud.com/medamawatha/sets/omanmedamawatha

 

 

සීනිගම භාවනා වැඩමුළුව

හික්කඩුව, සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ 2016 ජුලි මස 16,23,30 හා අගෝස්තු 06 දිනයන්හීදී පවත්වන්නට යෙදුනු භාවනා වැඩමුළුව.

අදාළ දේශනා සවන්දීමට යොමුව :  https://soundcloud.com/medamawatha/sets/medamawatha-seenigama

 

පිලියන්දල ශ්‍රි විද්‍යාශාන්ති විහාරස්ථානයේදී පැවැත්වූ භාවනා වැඩමුළුව

 පිලියන්දල ශ්‍රි විද්‍යාශාන්ති විහාරස්ථානයේ 2016 අගෝස්තු මස 13,20 සහ 27 යන දිනයන්හිදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

අදාළ දේශනා සවන්දීමට යොමුව :  https://soundcloud.com/medamawatha/sets/piliyandala-medamawatha

 

 

පොසොන් දින ධර්ම තැටි බෙදාහැරීම  - කටාර් හීදී

කටාර් රාජ්‍යයයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් 2016 පොසොන් දින කටාර් තානාපති කාර්යාලයේහීදී පැවැත්වූ බෞද්ධ පින්කම් අතර ධර්ම දානයක් ලෙස අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් සිදු කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ දේශනා ඇතුලත් සංයුක්ත තැටි කිහිපයක් නොමිලයේ බෙදා හරින ලදී අන්තර්ගත ධර්මදේශනාව සදහා යොමුව : https://soundcloud.com/medamawatha/sets/slbc

 

 

බොල්ලෑගල මානෙල්වත්ත විහාරය

2016 උදුවප් පුර පසලොස්වක පොහෝ දින බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේදී සිදු කල ධර්ම දේශණාව.කඅන්තර්ගත ධර්මදේශනාව සදහා යොමුව : https://soundcloud.com/medamawatha/sets/manelwatta

 

 

ශ්‍රී ඥාණාවාස ත්‍රිපිටක විද්‍යායතනය - රාජගිරිය

2016 දෙසැම්බර් මස 10,17,24 සහ 31 යන දිනයන්හීදී ශ්‍රී ඥාණාවාස ත්‍රිපිටක විද්‍යායතනය දී සිදු කල භාවනා වැඩමුළුව. අන්තර්ගත ධර්මදේශනාව සදහා යොමුව : https://soundcloud.com/medamawatha/sets/rajagiriya

 

 

පහලගම එල්ලාවල පුරාණ ගල්ලෙන් සේනාසනය

2017 පෙබරවාරි මස 17,18 සහ 19 යන දිනයන්හීදී පහලගම එල්ලාවල පුරාණ ගල්ලෙන් සේනාසනය හීදී සිදු කල භාවනා වැඩමුළුව.  අන්තර්ගත ධර්මදේශනාව සදහා යොමුව : https://soundcloud.com/medamawatha/sets/medamawathaellawala

 

 

ධර්ම ප්‍රචාරණ බැනර්

මැදමාවත භාවනා වැඩමුළු දිනයන් ප්‍රචාරණය කිරීම උදෙසා සෑදු බැනරයන්

 

සංයුක්ත තැටි කවර

මැදමාවත භාවනා වැඩමුළු තුල බෙදාහරිනු ලබන සංයුක්ත තැටි කවර 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk