0777304415 , 0703300135     info@medamawatha.lk

 

“ඒකායනෝ අයං භික්‍ඛවේ  මග්ගෝ, සත්ථානං විශුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

ලෞකික ස්වරූපය :

1)  සත්ථානං විශුද්ධියා – සත්‍වයා පිරිසිදු භාවයට පත්වීම (පංච නීවරණ යටපත්වීම)

2)  සෝක සමතික්කමාය – ශෝකය ඉක්මවීම

3)  පරිද්ධවානං සමතික්කමාය – පරිදේවය ඉක්මවීම

4)  දුක්ඛ අත්ථංගමාය – දුක මගේ නොවීම

5)  දෝමනස්සානං අත්ථංගමාය – දෝමනස්සය මගේ නොවීම

ලෝකෝත්තර ස්වරූපය :

6)  ඤායස්ස අධිගමාය – මාර්ගඵල ඤානය

7)  නිබ්බානස්ස සවිඡිකිරියාය – නිවන ලැබීම ( රහත්වීම)

 

 

 

මහනුවර බෞද්ධ මන්දිරයේ සිදුකල දේශණා :


 

 

 

පානදුර වැලිපිටියේ සිදුකල දේශණා :


 

 

මාලබේ සුසිලරාමයේදී සිදුකල දේශණා :


 


Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk