0777304415 , 0703300135     info@medamawatha.lk

 

ධර්ම දේශණා පැවැත්වෙන දිනවකවානු පහත දැක්වේ 

 

සෑම පසළොස්වක පොහෝ දිනකදීම පැවැත්වීමට නියමිත හුදකලා භාවනා වැඩසටහන පිලිබඳ දැනුම් දීමයි.

 

  • දිනය           :  සෑම පුරපසලොස්වක දිනයකම උදේ 8.00 සිට සවස 5.00 දක්වා
  • සහභාගී වීම :  සතිපට්ඨාන භාවනා අතරින් සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව හුදකලාවම ප්‍රගුණ කරන්නන් සදහා පමණි.  ආධුනිකයන් හට මෙහි අවස්ථාවක් නොමැත
  • ස්ථානය      :  තිරත්න ප්‍රජා මධ්‍යස්ථානය, අංක 572/3, හොරහේන පාර , පන්නිපිටිය -   ගූගල් සිතියම
  • දේශනා       :  අතිපුජය එල්ලාවල විජිතනන්ද හිමයන් විසින් එක් අනුශාසනාවක් පමණක් පවත්වනු ලැබේ. වැඩිපුර කාලය සිය භාවනාව ප්‍රගුණ කිරීමටයි
  • දානය          :  ගිලන්පස සහ දහවල් දානය පිළිගන්වනු ලැබේ.
  • ලියාපදිංචිය :  සහභාගීවීමට බලාපොරොත්තු වන පිරිස ලියාපදිංචිවීම අනිවාර්ය වන අතර පහත කොන්දෙසිමාලාවට ද යටත්වීම අනිවාර්ය වේ.
  • විමසීම්        :  සරත් - 071 4349574
  • කොන්දේසි මාලාව : https://drive.google.com/open?id=1uh5AIp6RWfhocnKw2UaMs_QBER2X0Y1M

 

 

2019 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඕස්ට්‍රලියාවේ විවිධ ප්‍රාන්ත තුල පැවැත්වීමට නියමිත වැඩසටහන් විස්තරය

 

 

2019 පෙබරවාරි මස ඕස්ට්‍රලියාවේ පර්ත් (Perth) නගරය තුල පැවැත්වීමට නියමිත වැඩසටහන් විස්තරය

 

2019 පෙබරවාරි මස වැඩසටහන් විස්තරය

Nonprofit  – This website is dedicated to Most. Ven. Ellawala Vijithananda Thero since 2016 Nov.