0777304415 , 0703300135     info@medamawatha.lk

 

සෑම පසළොස්වක පොහෝ දිනකදීම පැවැත්වීමට නියමිත හුදකලා භාවනා වැඩසටහන පිලිබඳ දැනුම් දීමයි.

 

  • දිනය           :  සෑම පුරපසලොස්වක දිනයකම උදේ 8.00 සිට සවස 5.00 දක්වා
  • සහභාගී වීම :  සතිපට්ඨාන භාවනා අතරින් සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව හුදකලාවම ප්‍රගුණ කරන්නන් සදහා පමණි. ආධුනිකයන් හට මෙහි අවස්ථාවක් නොමැත
  • ස්ථානය      :  තිරත්න ප්‍රජා මධ්‍යස්ථානය, අංක 572/3, හොරහේන පාර , පන්නිපිටිය –   ගූගල් සිතියම
  • දේශනා       :  අතිපුජය එල්ලාවල විජිතනන්ද හිමයන් විසින් එක් අනුශාසනාවක් පමණක් පවත්වනු ලැබේ. වැඩිපුර කාලය සිය භාවනාව ප්‍රගුණ කිරීමටයි
  • දානය          :  ගිලන්පස සහ දහවල් දානය පිළිගන්වනු ලැබේ.
  • ලියාපදිංචිය :  සහභාගීවීමට බලාපොරොත්තු වන පිරිස ලියාපදිංචිවීම අනිවාර්ය වන අතර පහත කොන්දෙසිමාලාවට ද යටත්වීම අනිවාර්ය වේ.
  • විමසීම්        :  සරත් – 071 4349574

 

කොන්දේසි මාලාව

https://drive.google.com/open?id=1uh5AIp6RWfhocnKw2UaMs_QBER2X0Y1M

පන්නිපිටියේ තිරත්න ප්‍රජා ශාලාවේදී පැවැත්වූ භාවනා වැඩමුළු සම්බන්ධ දේශනා

 

** වැඩමුළුව තුල ගත් චායාරූප සමුහය පහත යොමුවෙන් :

 https://photos.app.goo.gl/

Nonprofit  – This website is dedicated to Most. Ven. Ellawala Vijithananda Thero since 2016 Nov.