0777304415 , 0703300135     info@medamawatha.lk

 

සතර සතිපට්ඨානය -:

කායානු පස්සනාව
වේදනානු පස්සනාව
චිත්තානු පස්සනාව
ධම්මානු පස්සනාව

සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය-:

නූපන් අකුසල් නූපදවීමේ වීර්යය
උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමේ වීර්යය.
නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය
උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය

සතර සෘද්ධිපාද-:

ඡන්ද සෘද්ධිපාද
චිත්ත සෘද්ධිපාද
විරිය සෘද්ධිපාද
වීමංසා සෘද්ධිපාද

පංච ඉන්ද්‍රිය-:

ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය
විරිය ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය
සමාධි ඉන්ද්‍රිය
ප‍්‍රඥා ඉන්ද්‍රිය

පංච බල-:

ශ‍්‍රද්ධා බල
විරිය බල
සති බල
සමාධි බල
ප‍්‍රඥා බල

සප්ත බොජ්ජංග-:

සති බොජ්ජංගය
ධම්මවිජය බොජ්ජංගය
වීරිය බොජ්ජංගය
ප‍්‍රීති බොජ්ජංගය
පස්සද්ධි බොජ්ජංගය
සමාධි බොජ්ජංගය
උපේක්ෂා බොජ්ජංගය

ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:

සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි

 

සත්තිස්බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතර සම්බන්ධය-:

 

a-profile

 

satisbodipaksika

 

 

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්ම දේශණා ශ්‍රවණය කරන්න-:

 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk