0777304415 , 0703300135     info@medamawatha.lk

 

  • 2019 ජනවාරි මස 01 සිට 05 දක්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිදුකල නේවාසික භාවනා වැඩසටහන :

  • 2019 ජනවාරි මස 26 සිට 28 මෙල්බන් නුවර , keysborough ධම්ම සරණ විහාරස්ථානයේ සිදු කල නේවාසික භාවනා වැඩසටහන.

 

  • 2019 ජනවාරි මස 26 සිට 28 මෙල්බන් නුවර , keysborough ධම්ම සරණ විහාරස්ථානයේ සවස් කාලයේ සිදු කල පොදු ධර්ම දේශනා මාලාව.

  • 2019 පෙබරවාරි මස 01 සිට 05 දක්වා Newcastle හීදී පැවැත්වූ පස්දින නේවාසික භාවනා වැඩසටහන.

 

  • 2019 පෙබරවාරි මස Newcastle හීදී සවස් කාලයේ සිදු කල පොදු ධර්ම දේශනා මාලාව.

 

  • 2019 පෙබරවාරි මස 07 සිට 12 දක්වා ඕස්ට්‍රේලියාවේ Adelaide ශ්‍රීලංකා බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන.

 

  • 2019 පෙබරවාරි මස 14 සිට 26 දක්වා ඕස්ට්‍රේලියාවේ Perth නුවර ශ්‍රීලංකා බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන ඇතුළු අනෙකුත් ධර්ම දේශනා.

 

  • 2019 මාර්තු මස 01 සිට 11 දක්වා ඕස්ට්‍රේලියාවේ Brisbane නුවර ශ්‍රීලංකාරාම බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන ඇතුළු අනෙකුත් ධර්ම දේශනා.

 

  • 2019 මාර්තු මස 15 සිට 17 දක්වා ඕස්ට්‍රේලියාවේ Tasmania ප්‍රාන්තයේ සිදුකලා වූ ධර්ම දේශනා.

 

  • 2019 මාර්තු මස 23 සහ 24 දිනයන් හීදී ඕස්ට්‍රේලියාවේ Wagga Wagga නුවර සිදුකලා වූ ධර්ම දේශනා.

 

  • 2019 මාර්තු මස 30 සිට අප්‍රේල් මස 01 දක්වා දිනයන් හීදී ඕස්ට්‍රේලියාවේ Trillium BLVD හී සිදුකලා වූ ධර්ම දේශනා.

 

  • 2019 අප්‍රේල් මස 18 සිට 23 දක්වා Sydney නුවර Baden Powel Scout Centre, Pennant Hills, NSW 2120 හීදී පැවැත්වූ පස් දින නේවාසික භාවනා වැඩසටහන

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk